Posts

මේ පිළිකුල් වූ ශරීරය

Image
  නමෝ බුද්ධාය... !!!🌼🌸💮🙏 🔹ශරීරයේ කුණුප කොටස් 32 වර්ණ වශයෙන්, සටහන් වශයෙන් ගඳ වශයෙන් , පිහිටි ස්ථානය වශයෙන් , සැදී ඇති දේ වශයෙන් පිළිකුල් වශයෙන් මෙනෙහි කල යුතුයි..  🔹පසුව සුවපහසු ඉරියව් කින් වාඩි වෙලා කයේ සිත පිහිට ගන්නවා.. 🔹කුණුප කොටස් 32 කොටස් 5 ගානේ බෙදලා පිළිකුල් වශයෙන් විමසන්නත් පුළුවන් ..  ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය 🔹කුණුප කොටස් තිස්‌ දෙක පළමුවෙන් වචනයෙන් කියමින් සක්මන් කරමින් වාඩි වෙලා මේ කොටස් 32 පිළිබද අදහස හිතට කාවද්දන්න ඕනේ..  🔹පළමුව තමන්ගේ ශරීරය, අසුභ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ,  පසුව මගේ වගේම කුණුප කොටස් තිස්‌ දෙකකින් නිර්මිත කයක් තමයි අනෙත් අයටත් තියෙන්නේ කියලා මෙනෙහි කරන්න...  🔹මුලින්ම තමගේ කය දිහා වෙන් වෙන් වශයෙන් බලන්න.. එක පොදියට ගත්තම මම  මම මගේ කියලා ගන්නේ.. වෙන් වෙනම බැලුවම කුණුප කොටස් 32ක්‌ විතරයි තියෙන්නේ.. මම කියලා දෙයක් නෑ..  🔹කාම රාග ඇති වෙන දෙයක් දැක්ක ගමන් මෙතන තියෙන්නේ කුණුප කොටස් 32ක්‌ විතරයි... කෙස් ටිකක් ලොම් ටිකක් දත් ටිකක් හම වලින් ඔතලා තියෙන්නේ  කියලා මෙනෙහි කරන්න ඕනි..  🌼අපි පාරේ ගමන් කරනවා... එතකොට අසුචි ගොඩක් දකිනවා... එවිට අපට අප්‍රසන්න හැගීම